The Best English Speaking Course


ඉංග්‍රීසි කථාව ඉගෙන ගැනීමට ඔබට අනගි අවස්ථාවක්


සීග්‍රයෙන් දියුණු වන ලෝකය තුල ඔබට ඇති වන ඉතාමත් ගැටළුවක් වන්නේ ඉංග්‍රීසි කථාවයි. කාර්‍යබහුල ජීවන රටාව තුල අපට කාලය ඉතාමත් වටිනා දෙයකි. ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පන්තියකට සහභාගි වීමට කාලයක් නොමැති වීමට හැකිය නැතහොත් ඔබට වෙනත් ගැටළුවක් තිබෙනවා විය හැකිය. නමුත් ඔබට නිවසේ සිටම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකියාවක් තිබේ නම් එය ඉතාමත් වටිනා දෙයකි. ඉතින් ඔබට නිවසේ සිටම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකිවන පරිදි වීඩියෝ පාඩම් ආකාරයෙන් සකසන ලද පැය 60 කට වැඩි කථාවට අවශ්‍ය පාඩම් මාලාවක් අප සකසා ඇත. මෙහි ඇති වාසිදායක කරුණු නම්....

👉 පළමු පාඩම් කිහිපයක් ඔබට මිලදී ගැනීමකින් තොරව නොමිලේ නැරඹීමට ඔබට ලබා ගත හැකිය.
👉 සිංහල උපසිරැසි නිසා තේරුම් ගැනීම පහසුය.
👉 ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැත.
👉 මුල සිටම ඉගෙන ගත හැකිය.
👉 ව්‍යාකරණ කරුණු අන්තර්ගතය.
👉 නිවැරදි උච්චාරණය.

තවත් බොහෝ වාසි ඇත. ඉතින් ඔබ මෙම පාඩම් මාලව මිලදී ගෙන වෙනස වටහා ගන්න. නොමිලේ ලැබෙන පාඩම් ලබාගෙන වෙනස වටහා ගන්න. එමෙන්ම වැඩිදුර ඉගෙන ගැනීමට අවශ්‍ය නම් අපගේ ඔන්ලයින් පන්ති වලටද සහභාගි වීමට ඔබට ඇති හැකියාව. මෙම පාඩම් මාලාව ලබාදෙන්නේ ආයතනයකින් බැවින් ඔබට වැඩිදුර ඉගෙන ගැනීමට ඇති පහසුව. ඉතින් තවත් පමා නොවී දැන්ම ඇනවුම් කරන්න.  

0 Comments