Online Classes


මේ වන විට ඉංග්‍රීසි පන්ති බොහොමයක් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යන බව ඔබ දන්නා කරුණක්. නමුත් මෙම පන්ති තුලින් ඔබට අවශ්‍ය ආකාරයට ඔබේ දැනුම වර්ධනය වනවාද යන්න ගැටළුවක්. 

ඉංග්‍රීසි විෂය ගත් කල එය එක් එක් පුද්ගලයාට වැටහෙන ආකාරය විවිධාකාරයි ඒ නිසා ඔබට වැටහෙන ආකාරයෙන් ඔබ එය ඉගෙන ගත යුතුයි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපගේ පන්තියකට සහභාගී වී වෙනස වටහා ගන්නා ලෙස. 

ඔබ අපගේ පන්තියකට සහභාගී වන්නේ ප්‍රථම වතාවට නම් ඔබ අපට එය පහතින් සඳහන් කරන අන්කයට වට්සැප් පණිවිඩයක් තුලින් දැනුම් දෙන්න අපි ඔබට එවිට නොමිලයේ දින දෙකක් සහභාගී වීමට ඉඩ සලසා දෙන අතර ඔබට භාශාව වැටහෙන ආකාරයට ඉගැන්වීමට ඔබට ගැලපෙන පන්තියට අපි ඔබව යොමු කරනු ලබනවා. 

එම නිසා ඔබට ඔබේ දැනුමට හා ඔබට ගැලපෙන ඉගැන්වීමේ ක්‍රමයට ඔබට ඉගෙන ගත හැකියි. එමෙන්ම දක්ශ සිසුවා හෝ සිසුවිය කුමන ආකාරයෙන් ඉගෙන ගත්තත් ඔහු හෝ ඇය ඉගෙනීමෙහි අවශ්‍ය දේ ලබා ගනු ඇත, නමුත් අදක්ශ යැයි පවසනු ලබන දරුවන් දක්ශයින් කිරීමට අප පෞද්ගලිකව හෝ අවධානය යොමුකර ඔවුන් දක්ශයන් කිරීමට අප බැඳී සිටින්නෙමු.

 අපගේ දැනුම අනුව වෙන්කර පවත්වනු ලබන කණ්ඩායම් පන්ති මගින් ඔබව මුල සිටම හෝ අවශ්‍ය ඉලක්කය කරා ඔබව රැගෙන යා හැකිය, ඔබට විකල්පයක් නැතුව එකම පන්තියකට කොටුවී ඉංග්‍රීසි එපා කර ගැනීමට අවශ්‍ය නැත, එසේනම් පමා නොවී අපට පහත අන්කයට වට්සැප් පණිවිඩයක් එවන්න අදම සම්බ්න්ධ වන්න. 

Whats app Number - 👉    -    0703 945 107

0 Comments